මස්කෙළිය ගාඩ්මෝර් වත්තේ විශාල නායයෑමක්: ප්රධාන මාර්ගය වැසී යයි – ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත
මස්කෙළිය | විශේෂ වාර්තාකරුවෙකුගෙන් මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්රදේශයේ පිහිටි පෞද්ගලික තේ වතුයායක සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන් ප්රදේශයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති අතර, අවදානම් කලාපයේ පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි …


