⛽ ඉන්ධන මිල යළි ඉහළට – පෙට්රල් 92 රු.414යි, ඩීසල් රු.392යි
ශ්රී ලංකාවේ ඉන්ධන මිල ගණන් යළිත් සංශෝධනය කර තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකර ඇති මෙම නව මිල සංශෝධනය සැප්තැම්බර් 30 මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන බව වාර්තා වෙයි. මෙවර සංශෝධනයේදී ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමා ඇති අතර, ඇතැම් ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතිනවා. ⛽ නව ඉන්ධන මිල ගණන් 🔴 පෙට්රල් 92 …
⛽ ඉන්ධන මිල යළි ඉහළට – පෙට්රල් 92 රු.414යි, ඩීසල් රු.392යි Read More »


