පාසල් පොත්පත් සඳහා පනවා ඇති වැට් බද්ද ඉවත් කිරීමට පියවර..
පාසල් දරුවන්ගේ අධ්යාපනික උපකරණ, පෙළපොත් සහ අභ්යාස පොත් සඳහා දැනට පනවා ඇති එකතු කළ අගය මත බද්ද (VAT) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නොච්චියාගම ප්රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අදහස් දක්වමිනි. පසුගිය කාලසීමාව තුළ ක්රියාත්මක වූ 18% ක වැට් බදු …
පාසල් පොත්පත් සඳහා පනවා ඇති වැට් බද්ද ඉවත් කිරීමට පියවර.. Read More »


