සයිබර් අවකාශය සහ සංගීත ලෝකය එකලු කළ ‘නුරා සඳක්’ – BNS සහ උමාරියා නැවතත් ප්‍රේක්ෂක හදවත් වෙනස්ම මානයකට ගෙන යයි
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ යෞවනත්වයේ නොමැකෙන සලකුණ වූ භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් (BNS) සමඟින් මනස්කාන්ත ගායන පෞරුෂයකින් හෙබි ප්‍රවීණ ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ එක්ව නිකුත් කළ අලුත්ම නිර්මාණය වන ‘නුරා සඳක්’ (Nura Sadak) මේ වන විට දිවයින පුරා මෙන්ම ඩිජිටල් සයිබර් අවකාශයේ ද දැවැන්තම කතාබහ බවට පත්ව තිබේ. ප්‍රියාන්ත කොලඹගේ අධ්‍යක්ෂණය කරන ලද “සූරිය …
