පාස්කු ඉරුදින ප්‍රහාර නඩුවේ තීන්දුව – විත්තිකරුවන් 15කට සිර දඬුවම්

2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාග වූ දීර්ඝ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ නඩුවේ විත්තිකරුවන් 24 දෙනෙකු අතරින් 15 දෙනෙකුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් බවට අධිකරණය තීරණය කර ඇති අතර, අනෙක් විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර …

පාස්කු ඉරුදින ප්‍රහාර නඩුවේ තීන්දුව – විත්තිකරුවන් 15කට සිර දඬුවම් Read More »