පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර දෙකක් හිස් වූ බව මැතිවරණ කොමිසමට දන්වයි
පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දෙකක් පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබේ. සමගි ජන බලවේගය නියෝජනය කළ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහෝසි වීම හේතුවෙන් පසුගිය 09 වැනිදා සිට දින නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩුවක් ඇති වී ඇති බව පාර්ලිමේන්තුවේ …
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර දෙකක් හිස් වූ බව මැතිවරණ කොමිසමට දන්වයි Read More »